spot_img
spot_img
Friday, October 2, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

පාස්කු දින ප්‍රහාරයේ තීන්දුව අද

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවේ තීන්දුව අද (22) අලුත්කඩේ මහාධිකරණයේදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන්...

කල්පිටියේ පාසල් දරුවන් ඉලක්ක කර මත් කරල් අලවි කළ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

කල්පිටිය ප්‍රදේශයේ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත් කරල් අලවි කළ ජාවාරම්කරුවෙකුව පුත්තලම කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 19...

ගව ඝාතනයට විරුද්ධවු අය නැසීමට උපදෙස් දුන් මව්ලවිට එරෙහිව JAN නඩුමගට

දුම්මලසූරිය ප්‍රෙද්ශයේ පසුගිය හජ් උත්සවයට පල්ලියක් විසින් ගවයින් 25ක් පමණ ඝාතනය කිරීමට තිබූ සූදානම එම ප්‍රෙද්ශයේම පිරිසක් විරුද්ධ වීම නිසා...

ප්‍රකට මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෝටර් රථයක් අත්අඩංගුවට

ආරච්චිකට්ටුව පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය මාර්ග බාධකයේදී ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට ප්‍රධාන...

නාමල් යළිත් රිමාන්ඩ්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට වන චෝදනාවලට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී...

දංකොටුවේ පදික වේදිකාවේ තාවකාලික කඩ සහ වෙළඳ පුවරු ඉවත් කරයි

දංකොටුව නගරයේ පදික වේදිකාවන් තුළ තබා තිබූ වෙළඳ ප්‍රචාරක පුවරු සහ පවත්වා ගෙන ගිය තාවකාලික ව්‍යාපාරික කුටි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ඉවත් කිරීමට...

පල්ලේගම පාලමතුළ සිරවූ දැවකඳන් නාවික හමුදාව විසින් ඉවත් කරයි

වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ජල පහරට හසුව ගසාගෙන ආ කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු කුණු රොඩු මා ඔය හරහා...

රජය වී මිළදී ගත්තත් ගෙවීම් ප්‍රමාදයි – ගොවීන් කණස්සල්ලෙන්

මෙවර යල කන්නයේ ගොවින්ගේ වී තොග වලින් මෙට්‍රික් ටොන් 1200 ක් ප්‍රමානයක් මේ වන විට රජයේ සහතික මිල ගණන් යටතේ ලබා ගෙන ඇති අතර...

මාදම්පේ පනිරෙන්ඩාව කැලයට අලි රංචුවක් ඇවිත්

ඊයේ රාත්‍රියේදී මාදම්පේ - පනිරෙන්ඩාව කැලයට වන අලි රංචුවක් පැමිණ ඇති බව ගම්වාසීන්ගෙන් වාර්තා වේ. මෙම අලි රංචුවේ අලි 05 දෙනෙකු සහ ඇුතුන්...

තහනම් තංගුස් දැල් තබා ගෙන සිටි බව කියන පුද්ගලයෙකුව අත්අඩංගුවට

මසුන් මැරිම සදහා යොදා නොගන්නා ලෙස රජය විසින් තහනම් කර ඇති තංගුස් දැල් තොගයක් සන්තයේ තබා ගෙන සිටි බව කියන පුද්ගලයෙකුව පුත්තලම දිස්ත්‍රික් සහකාර...

Latest news

- Advertisement -spot_img