spot_img
spot_img
Sunday, November 29, 2026
spot_img
spot_img

දිට්වා සුළි කුනාටුවට වසරයි – ආරච්චිකට්ටුවේදී ලේ දන්දීමේ වැඩසටහනක්

Must read

දිට්වා සුළි කුනාටුවට වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩ සටහනක් පසුගිය 27 වැනිදා දවස පුරා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදි.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම ලේ දන්දීමේ වැඩ සටහනට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියේ.ලේ පරිත්‍යාග කරන ලද පරිත්‍යාගශීලීන් සදහා ආරච්චිකට්ටුව සහකාර ප්‍රාදේශීය ලේකම් දිනිති ඉමර්ෂා මහත්මිය විසින් කජු පැල බෙදා දීමක්ද මෙහිදී සිදු කරන ලදි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article