Breaking News

Recent Posts

දොස්තරලා වැඩවරපු රෝහල් බිමට රණවිරුවෝ වැඩට එති.

army_thk

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් ඊයේ (22 දා) දියත් කළ වැඩවර්ජනයට සහය පළකරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ද සිය සේවාවලින් ඉවත්වූහ. ප‍්‍රතිකාර ලබාගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණි රෝගීහු දහස් ගණනක් වෛද්‍ය වැඩවර්ජනය හේතුවෙන් හිස් අතින් ආපසු හැරී යද්දී රෝහලට කිසිදු සම්බන්ධයක් නැති තවත් එක්තරා පිරිසක් ඒ පිළිබද හාංකවිසියක් ...

Read More »

පාසල් සිසුන් බිලිගන්නා සම්බාහන මධ්‍යස්ථානයක් බෝහිංගමුවේ !

bohingamuwa-masaj

ආයුර්වේද මධ්‍යස්ථානයක් බවට අගවමින් කුලියාපිටිය, බෝහිංගමුව ප‍්‍රදේශයේ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථානයක් වෙත යෑමට ප‍්‍රදේශයේ ලාබාල පාසල් සිසුන් විශාල වශයෙන් ඇබ්බැහි වී සිටීම හේතුවෙන් අදාල සම්බාහන මධ්‍යස්ථානය සමාජ ව්‍යසනයක් බවට පත්වී ඇතැයි වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් මහතා වයඹ පළාත් සභා රැස්වීමේදී ඊයේ (16 දා) පැවසීය. වයඹ පළාත් සභා සංකීර්ණයේ ...

Read More »

රාජ්‍ය වෙසක් උත්සවයට වට්ටාරමට එන ජනතාව ගසාකෑමේ ජාවාරමක් !

wattarama_car_park

කෑගල්ල, වට්ටාරම රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය දැකබලා ගැනීමට පැමිණෙන වන්දනාකරුවන් ගසාකෑමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බවට අපහසුතාවට පත් ජනතාව චෝදනා කරති. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2017 රාජ්‍ය වෙසක් මහෝත්සවය වට්ටාරම රජමහා විහාරස්ථානයේදී පසුගිය 09 වැනිදා පැවැත්වුණු අතර ඊට සමගාමීව වෙසක් කලාපයක්ද එම විහාරස්ථානය ආශ‍්‍රිතව මේ වනවිට ක‍්‍රියාත්මකවෙමින් ...

Read More »

කොළඹ ගිනි ගණන්වලට විකුණන තැඹිලි ගහෙන් බාන්නේ තුට්ටු දෙකට !

King_Coconut_price

කොළඹ නගරය සහ ඒ අවට ප‍්‍රදේශවල මේ දිනවල රුපියල් 100-120 ත් අතර මිලකට තැඹිලි ගෙඩියක් අලෙවිකෙරෙන බව කියැවෙන නමුත් අතරමැදියන් විසින් තමන්ගෙන් තැඹිලි ගෙඩියක් මිලදීගන්නේ රුපියල් 20-25 ත් අතර මිලකට බව කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ තැඹිලි වගාකරුවෝ කියති. මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් තැඹිලිවලට ඇති ඉල්ලුම ඉහල ගොස් ඇති නමුත් ...

Read More »

“ ගැටඹේ ශ‍්‍රීලනිප රැළිය සන්ධාන රැළියක් ලෙස ඇගවීමේ සන්ධාන මහලේකම්ගේ උත්සාහය හෙළාදකිනවා ! “

asanka_gatamabe_1

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සහෝදර පක්ෂ කිසිවක් සහභාගි නොවන බව දැනුම්දී තිබියදීත් මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව සංවිධානය කරන එකක් බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා විසින් ගෙනයන සාවද්‍ය ප‍්‍රචාරයන් තරයේ හෙළාදකින බව ශ‍්‍රී ...

Read More »

ධාවනය වෙමින් තිබියදී රෝද ගැලැවුණු පොල්කොට ලොරියක් පාර මැද පෙරළෙයි.

kumbukwewa_lorry

පොල්කොට තොගයක් පටවාගෙන ඉබ්බාගමුව – මඩගල්ල මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ ලොරියක් අද  (25 දා) දහවල් මාර්ගය මැද පෙරළී ගොස් තිබුණේ මෙලෙසිනි. ඉබ්බාගමුව කුඹුක්වැව ප‍්‍රදේශයේදී සිදු වූ මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු තුවාලයක් හෝ නොලබා දිවිගලවා ගැනීමට සමත්විය. පොල්කොට පටවාගෙන ධාවනය වෙමින් තිබූ ලොරියේ පසුපස රෝද යුගළය එක්වරම ගැලැවී ලොරියෙන් ...

Read More »

වැලි ලොරියක් සහ ත්‍රීරෝද රථයක් ගැටී අවුරුදු එක හමාරක බිළිදියක ඇතුලු එකම පවුලේ තිදෙනෙකු මරුට.

boyagane_accident_5

වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් කුරුණෑගල, බෝයගනේ ප්‍රදේශයේදී අද  (10 දා) අලුයම සිදු වූ අනතුරකින් එම ත්‍රිරෝද රථයෙහි ගමන් කරමින් සිටි වයස අවුරුදු එක හමාරක බිළිදියක ඇතුලු එකම පවුලේ තිදෙනෙකු එම ස්ථාන‍යේදීම ජීවිතක්ෂයට පත් වූ අතර බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවක් කුරුණෑගල ශික්ෂණ ...

Read More »

මාවතගම රතිඤ්ඤා අලෙවිසැලක ගින්නකින් වෙළදසැල් දෙකක් සහ වාහන තුනක් විනාශයි.

mawatagama_fire_12

මාවතගම, සතිපොල පාරේ පිහිටි කඩ පෙළක ඊයේ (04 දා) රාත‍්‍රියේ හටගත් හදිසි ගින්නකින් ගිනිකෙළි භාණ්ඩ අලෙවිසලක් ඇතුලු වෙළදසැල් දෙකක් සහ වාහන තුනක් ගිනිගෙන විනාශයට පත් විය. රතිඤ්ඤා අලෙවිසැලක හටගත් ගින්න යාබදව පිහිටි හෝටලයකටද පැතිර ගොස් ඇති බව පොලිසිය කියයි. ගින්නට හසුවීමෙන් මාර්ගයේ නවතා තිබූ ත‍්‍රිරෝද රථ දෙකක් සහ යතුරුපැදියක්ද සම්පූර්ණයෙන්ම ...

Read More »

‘‘අපට ගැටලුවක් ඇතිවීමට ඉඩනොතබන බව ප‍්‍රබල රාජ්‍ය නායකයින් සහතික වී සිටිනවා.“ ජනපති කුරුණෑගලදී කළ සම්පූර්ණ කතාව.

president_kurunegala_2017_03_29

රණවිරුවන් සම්බන්ධයෙන් ඇතිවන කිසිදු ප‍්‍රශ්නයකදී ශ‍්‍රී ලංකාවට ගැටලු සහගත තත්වයක් ඇතිවීමට ඉඩනොතබන බවට ලොව ප‍්‍රබලම රාජ්‍ය නායකයින් ගණනාවක් විසින් තමා වෙත පෞද්ගලිකවම සහතික වී ඇති බවත්, මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක හමුදාවන්ට එල්ලවන චෝදනාවලදී කිසිදු රණවිරුවෙකු විත්තිකාරයෙකු බවට පත්කිරීමට තමන් සූදානම් නැති බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (29 ...

Read More »

තිරසර ලංකා BMICH සුදානම ගැන මාධ්‍ය ප්‍රධානීන් සොයාබලයි

මාර්තු මස 31 සිට අප්‍රේල් 04 වැනිදා දක්වා බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාපැවැත්වෙන “තිරසර ලංකා “ ජාතික මංගල්‍යයට එම භූමියේ සූදානම සම්බන්ධයෙන් සොයා බැලීමක් අද (27) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් විසින් සිදු කළේය. මෙම නිරීක්ෂණ චාරිකාවට ජාතික හා පෞද්ගලික නාලිකා ප්‍රධානින් සම්බන්ධ වූ අතර ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානී ධර්මශ්‍රී ඒකනායක මහතාද ...

Read More »

එල්ටීටීඊය වළ දැමූ අතීතය නාවික හමුදාවෙන් ගොඩ ගනී !

ltte_bombs_1

එල්ටීටීඊ සාමාජිකයින් විසින් මන්නාරම, පාප්පමොටෙයි ප‍්‍රදේශයේ කැලෑබද පෙදෙසක වළ දමා සගවා තිබු බවට සැකකෙරෙන බෝම්බ සහ මෝටාර් උණ්ඩ ඇතුලු අවිආයුධ තොගයක් ආරක්ෂක අංශ විසින් අද (23 දා) ගොඩට ගනු ලැබීය. වන්නි ගුවන් හමුදා කදවුරු බුද්ධි අංශ නිලධාරින් විසින් අනාවරණය කරගත් තොරතුරක් මත මෙම ආයුධ තොගය සොයාගත් බව ආරක්ෂක අංශ කියයි. ...

Read More »

“තිරසර ලංකා “ ජාතික මංගල්‍යයේ නිල වෙබ් අඩවිය එළි දක්වයි

ලබන මාර්තු 31 සිට අප්‍රේල්  4 දක්වා  බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේදී පැවැත්වීමට නියමිත “තිරසර ලංකා “ ජාතික මංගල්‍යයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම  පසුගියදා සිදුකෙරිණ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ සහ ජනාධිපති කාර්යාලයේ උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනයේ සභාපති අශෝක ...

Read More »

බිග් මැච් මැද්දේ ගුටිකෙළි ! (VIDEO)

big_match_case

කුරුණෑගල මලියදේව සහ ශාන්තආනා දෙවිදුහල් අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගය අද (17 දා) පෙරවරුවේ කුරුණෑගල වෙළගෙදර පිටියේදී ආරම්භ විය. ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී එය නැරඹීමට පැමිණ සිටි විදුහල් දෙක නියෝජනය කරන සිසු දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් වයඹ ටුඩේ කැමරා කාචයෙහි මෙලෙස සටහන් විය. රතිඤ්ඤා පත්තුකිරීමක් මුල්කරගනිමින් දෙපිරිස අතර ඇති ...

Read More »

විශ්වාසභංගයේ මහ මෙහෙයුම්කරු පළාත් සභාවේදී පුටුව කඩාගෙන බිම වැටෙයි ! (ඡායාරූප)

sumith_down

වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඊයේ දිනයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රි සුමිත් රාජපක්ෂ මහතා වාඩි වී සිටි පුටුව කඩාවැටී මන්ත්‍රීවරයා බිම ඇදගෙන වැටීම සුවිශේෂි සිදුවීමක් විය. බිම ඇදගෙන වැටුණු මන්ත්‍රිවරයාට අත දී නැගිට්ටුවීමට ආණ්ඩු පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් ...

Read More »

ප‍්‍රධාන කර්තෘ ඉවත් කිරීමට විරෝධය දක්වා ඉරුදින සේවකයෝ රාජකාරිවලින් ඉවත්වෙති.

irudina copy

‘ඉරුදින’පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පුවත්පතේ කර්තෘ මණ්ඩලය සියලු රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඉරුදින පුවත්පත ප‍්‍රකාශයට පත් කරන ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ නලින් ජයතිලක මහතා විසින් පෙබරවාරි 27 දිනැති දාතමින් යුතුව නිකුත් කර ඇති ...

Read More »