spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

කරවිාටාගාර වැවට ඉස්සන් පැටව් ලක්ෂයක් ?

Must read

වයඹ පළාත් ධීවර අමාත්‍යාංශය මගින් හලාවත කරවිට වැවට සහනාධාර ලෙස ඉස්සන් පැටවු ලක්ෂයක් තැන්පත් කිරීම පසුගියදා සිදුකරනු ලැබුවා. මෙම අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික් පා.මන්ත්‍රී අජිත් ගිහාන් මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වන ලදී. වසරකට මිරිදිය මත්ස්‍ය පැටව් ලක්ෂ 05ක් පමණ කරවිටාගාර වැවට තැන්පත් කරනු ලබයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article