spot_img
spot_img
Wednesday, September 16, 2026
spot_img
spot_img

පා.මන්ත්‍රී චිත්‍රාල් චීනයේ හරිත කර්මාන්ත සහයෝගිතා සම්මන්ත්‍රණයට සහභාගී වෙයි

Must read

පසුගියදා චීනයේ පැවති හරිත කර්මාන්ත සහයෝගීතා සම්මන්ත්‍රණයේ දෙවන අදියරට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා සහභාගී වන ලදි. මෙම වැඩසටහනේදී හරිත සංවර්ධන අත්දැකීම් හුවමාරු කරගැනීමටත්, ශ්‍රී ලංකාව සඳහා නව සහයෝගීතා හා ආයෝජන අවස්ථා ගොඩනැගීමට අවශ්‍ය මැදිහත්වීමක් සිදුකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතාට අවස්ථාවක් හිමිවිය.

චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (NDRC) විසින් සංවිධානය එම සම්මන්ත්‍රණය සහභාගී වන කාලය තුළදී චීනයේ නාගරික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකරන Beijing Chaoyang Environment Group හි නිරීක්ෂණ චාරිකාවකට ද නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා සහභාගී වන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article