spot_img
spot_img
Wednesday, November 11, 2026
spot_img
spot_img

මාරවිල රෝහලේ මෝචරියේ ශීතාගාරය අවුරුදු 2ක් තිස්සේ අක්‍රීයයි!

Must read

මාරවිල මූලික රෝහලේ මෝචරියේ ශීතාගාරය වසර 2ක පමණ කාලයක සිට අක්‍රීයව පවතියි. මේ හේතුවෙන් මෘත දේහ තැන්පත්කර කල් තබා ගැනීමට නොහැකිව ඇති අතර බාහිරෙන් අයිස් රැගෙනවිත් පෙට්ටිවලට දමා මෘත දේහ තබා ගැනීම මේ වනවිට  සිදුකරනු ලබයි.

මියගිය අයගේ ඥාතීන්ට ද සිරුරු භාරගන්නා තෙක් ඒවා ආරක්ෂිතව තබා ගැනීමට නොහැකි වීම විශාල ගැටළුවක්  වෙලා තියෙනවා. ඒමෙන්ම මල්ශාලා හිමියන්ටද අයිස් මිළදී ගෙන ඒවා රෝහලේ පෙට්ටි වලට දමා මෘතදේහ කල්තබා ගැනීමට සිදුව ඇත.  පෝස්ට්මෝටම් කටයුතුවලදිත් මෙම ශීතාගාරය නොමැති වීම විශාල ගැටළුවක් බව වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article