spot_img
Saturday, March 7, 2026
spot_img

පුත්තලමේ දී රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට කොවිඩ් එන්නත ලබාදෙයි

Must read

z2වේගයෙන් ව්‍යාප්ත වන කෝවිඩ් 19 වසංගතය මැඩපැවැත්වීම සඳහා  ඊයේ  (09 ) පුත්තලම් සෞඛ්‍ය අංශය විසින් වයස අවුරුදු 60 ට වැඩි පුත්තලම් උතුරේ ෆාතිමා පාසලේදී සහ රජයේ  ‘ක්ෂේත්‍ර නිලධාරීන්’ වෙත කෝවිඩ් 19 එන්නත ලබා දෙන ලදී.  එන්නත ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ ලේඛන තාක්‍ෂණිකව එකතු කිරීමේ වගකීම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් යූත් විෂන් (1998 ඕ / එල් සහ 2001 ඒ / එල්)  සංවිධානයට පවරා තිබුණි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article