spot_img
Saturday, March 7, 2026
spot_img

මහ වැසි නිසා පුත්තලමට ලුණු ටොන් ගණනක අලාභයක්

Must read

1563377098-solt_Lපසුගිය දිනවල ඇද හැලුණ මහ වැසි නිසා අස්වැන්න සදහා සූදානම් වෙමින් තිබූ  ලුණු මහා පරිමාණයෙන් දියවී ගොස් ඇති බව ලුනු කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයන් පවසති.  මෙම අලාභය ලුණු ටොන් 750ක් පමණ බව ලංකාදිප පුවත්පත වාරතාකර තිබේ. වෙන කවරාදටත් වඩා  මෙවර අධික වර්ෂාව හේතුවෙන් ලුණු සේදී ගිය එම කර්මාන්තයේ යෙදෙනෙ පිරිස්  පවසයි.  මාස 06 පමණ කාලයකට ලුණු කර්මාන්තයේ යෙදෙන පුත්තලම කලපුව ආශ්‍රිතව ජීවත්වන ලුනු වගාකරුවන් වාරකන් කාලයේ මාස 06ක් පමණ ලුණු කර්මාන්තයේ නියැලෙති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article