spot_img
spot_img
Tuesday, November 10, 2026
spot_img
spot_img

ලුනුවිල පාලමේ සිට ලුනුවිල රෝහල දක්වා පාර රෑට සම්පූර්ණයෙන්ම අඳුරුයි!

Must read

ලුනුවිල පාලමේ සිට ලුනුවිල රෝහල දක්වා පාර රාත්‍රී කාලයේ සම්පූර්ණයෙන්ම අඳුරේ ගිලී තිබෙනවා. විදී පහන් අක්‍රීය වී ඇති නිසා , රාත්‍රියේදී මේ පාරේ යන වාහන, වලට මෙන්ම පයින් යන අයට විශාල අවඑිරයක් සිදුවේ. වෙන්ප්පුවේ සිට බොරලැස්සට හා බන්ඩිරිප්පුවට නිතරම බස් රථ නොමැති හේතුවෙන් සේවය නිමවී බොහෝ කාන්තාවන් මේ මාර්ගයේ පයින් ගමන් කරති. එම හේතුවෙන් මේ මාර්ගය අදුරේ පැවතිම ඔවුන්ගේ ආරක්ෂාවටද අනතුරකි. බලධාරීන් ට හැකි ඉක්මීන්න මේ වීදි පහන් සක්‍රීය කරදෙන ලෙස ජනතාව ඉල්ලා සිටිති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article