spot_img
Saturday, March 7, 2026
spot_img

වෙන්නප්පුවේ හෝටලයේ එළවළු රොටියේ මිළත් අඩුවෙයිද ?

Must read

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර වර්ග 4ක මිල රුපියල් 10කින් පහළ දැමීමට තීරණය කර ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසා තිබේ
ඒ අනුව මෙලෙස රුපියල් 10කින් මිල අඩුකර ඇත්තේ රෝල්ස්, පරාට, බිත්තර රොටී, එළවලු රොටී යන ආහාර වර්ගවලයි.
එසේම ප්ලේන් ටී එකක් රුපියල් 30කටත් කිරි තේ එකක් රුපියල් 100කටත් අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවද එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර වෙන්නපුවේ නගර මධ්‍යයේ පිහිටි කුඩා හෝටලයක , ඉතාමත් කුඩා ප්‍රමාණයේ එළවළු රොටියක් සදහා රු 100 ක් අයකිරිම සම්බන්ධයෙන් අපගේ පාඨකයෙකු පසුගියදා අප වෙබ් අඩවියට දැනුම් දිමක්ද කර තිබේ.
මේ ඇබිත්තන් එළවළු රොටියේ මිළත් අඩුවෙයිදැයි අප විමසිල්ලෙන් සිටින්නෙමු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article