spot_img
Saturday, March 7, 2026
spot_img

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන් සතු වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

Must read

ශ්‍රී ලංකාවේ වෙසෙන සියලූම විදේශිකයන්ගේ වීසා බලපත්‍ර වල වලංගු කාලය   දින 30කින් දීර්ඝ කර ඇතිබව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දැනුම්ති දී  තිබේ. ඒ අනුව දැනට ලබාදී ඇති සියළූම වීසා බලපත්‍ර වල කාලය මැයි 12 වනතෙක් දීර්ඝ කර තිබේ.

 

වීසා පත්‍ර

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article