spot_img
Saturday, March 7, 2026
spot_img

අතුරුදහන්වූ දෙදරු මව සොයා දෙන්න

Must read

Nimali Priyangika

මාදම්පේ – ගල්මුරුව,කච්චකඩුව පදිංචිව සිටි දෙදරු මවක් වන නිමාලි ප්‍රියංගිකා මහත්මිය පසුගිය මැයි මස 01 වැනිදා සිට අතුරුදහන්වී ඇති බව ඇයගේ ස්වාමි පුරුෂයා විසින් මාදම්පේ සහ හලාවත පොලීසි වෙත පැමිණිළි කරමින් සදහන් කර ඇත.

කුලියාපිටිය ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිට ඇති ඇය 33 හැවිරිදි වියේ පසුවන තැනැත්තියකි.කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන බාල වයස්කාර දැරිවියක් මව්පිය බාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් අපහරණය කිරීම සම්බන්ධයෙන් වන නඩුවක තුන්වැනි විත්තිකාරියද ඇය වන්නේය.තම බිරිද සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් මාදම්පේ පොලීසියට හෝ 076 8051178 දුරකතනයට දැණුම් දෙන ලෙස ඇයගේ ස්වාමි පුරුෂයා වන ඩබ්ලිව්.එස්.රන්දික මහේෂ් කුමාර ඉල්ලීමක් කරයි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article