Sunday, May 19, 2024

අශෝක වඩිගමංගාව මහතාගේ අවසන් කටයුතු 08 වැනිදා ආණමඩුවේදී

Must read

Asoka

අභාවප්‍රාප්ත හිටපු ඇමතිවරයෙකු වන අශෝක වඩිගමංගාව මහතාගේ අවසන් කටයුතු 08 වැනිදා සවස ආණමඩුවේදී සිදු කිරීමට නියමිතව ඇත. 1952 ජූලි මස 01 වැනිදා උපත ලද වඩිගමංගාව මහතා මිය යන විට 68 වැනි වියේ පසු විය. 1980 වර්ෂයේ පැවති ආණමඩුව අතුරු මැතිවරණය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා කලක් ඉඩම් හා ඉඩම් පැවරීමේ රාජ්‍ය ඇමති ධූරයද හොඹවන ලදි.

1996 වර්ෂයේ පාර්ලිමේන්තුවෙන් සමුගෙන වයඹ පළාත් සභාවට ඉදිරිපත් වීමට වඩිගමංගාව මහතා කටයුතු කරන්නේය.වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක,සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ඇමති ධූරයද හොඹවා ඇති ඒ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් ජුඩ් සමන්ත.පියෙකි.Asoka Wadigamangawa


 

ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article