Sunday, May 5, 2024

ඉතියෝපියාවේ පළමු කාන්තා ජනාධිපතිවරිය

Must read

_104024900_presreutersඉතියෝපියාවේ  පළමු කාන්තා ජනාධිපතිවරිය ලෙස ෂේල්-වෝක්  සේවිඩ් තේරී තිබේ.

ෂේල් -වෝක් මහත්මිය ක්‍රියාකාරී දේශපාලනය තුළින් සිය ගමන්මඟ නිර්මාණය කරගත් කාන්තාවක් වන අතර  ඇය දැන් අප්‍රිකාවේ පළමු කාන්තා රාජ්‍ය නායිකාව බවට පත්ව ඇත

දිවුරුම් දීමෙන් පසු ජනාධිපති   සහල්-වෝක්  සේව්ඩ් ස්ත්‍රී- පුරුෂ සමානාත්මතාවය යථාර්ථයක් බවට පත්කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරන බවට පොරොන්දු දී ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article