spot_img
Saturday, March 7, 2026
spot_img

කිරිමැටියාන හුදකලා කරයි

Must read

covid-kiri
අද (11)  පාන්දර සිට කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම පිනිස දිස්ත්‍රික්ක කිහිපයක ගම් හුදකලා කර ඇතිබව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතය විසින් දැනුම් දී තිබේ. මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කිරිමැටියාන ගම්මානය හුදකලා කර තිබේ. වාර්තා වන අන්දමට මැද කිරිමැටියාන ලෙස හදුන්වන ප්‍රෙද්ශය හුදකලා කර ඇති අතර මෙම ප්‍රෙද්ශයේ පිරිසක් විවාහ උත්සවයකට සහභාගීවීම හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකුට පමණ කොවිඩ් ආසාධනයවී තිබේ. මෙම තත්ත්වය මත මෙම ප්‍රෙද්ශයට සංචරණය සීමාකර ඇති අතර එම ප්‍රෙද්ශයට යාම හෝ සම්බන්ධතා පැවැත්වීම තහනම් කර තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article