spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

කුරුණෑගලින් තවත් පිල්මාරුවක් !

Must read

පළමු අනාවරණය ( 2015 ජූලි මස 11 වැනිදා – අඵයම 12.45 )

ඉදිරි පැය 24 ඇතුළතදී කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ තවත් පිල්මාරුවක් සිදුවීමට නියමිත බවට ‘වයඹ ටුඩේ ’ වෙබ් අඩවිය විසින් දැඩි වගකීමෙන් යුතුව වාර්තා කර සිටී.

මෙම පිල්මාරුව පිළිබදව අවසන් සාකච්ඡා වටය වයඹ පළාතේ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රබලයෙකුගේ නිවසේදී මේ වන විට පැවැත්වෙමින් තිබේ.

මෙම පිල්මාරුව පිළිබද තවත් තොරතුරු ඉදිරි පැය කිහිපයේදී හෙළිකිරීමට ‘වයඹ ටුඩේ’ වෙබ් අඩවිය සූදානමින් සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article