Saturday, May 18, 2024

කුලියාපිටියේ වාණිජ සිසුන්ටත් මාළඹේ වෛද්‍ය විද්‍යාලය නරක් වෙයි.

Must read

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන  ලෙසට බලකරමින් කුලියාපිටිය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් අද කුලියාපිටිය නගර මධ්‍යෙය්දී   සාමාකාමී විරෝධතාවයක සහ අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක යෙදුණහ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබු මෙම විරෝධතාවය සදහා කුලියාපිටිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකාරණ පීඨවල සිසු සිසුවියන් එක් වී සිටියහ.

දිනේෂ් උපේන්ද්‍ර – කුලියාපිටිය saitem_protest_2 saitem_protest_3 saitem_protest_1 saitem_protest_4

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article