Sunday, May 5, 2024

චීනයෙන් තවත් ඒන්නත් පන්ලකෂයක් පරිත්‍යාග කරයි

Must read

කොවිඩ් ඒන්නතචිනය පරිත්‍යාග කරන ලද තවත් කොවිඩ් මර්දන ඒන්නත් (සයිනොෆොම්)  05ක් ලබන 23 වන ඉරිදා ලංකාවට පැමිණීමට නියමිතය. මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රකාශ කර ඇතිබව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක නිවෝදනයක් නිකුත් කර තිබේ. ඒයට අමතරව රජය විසින් ඇනවුම් කර ඇති ඒන්නත් (සයිනොෆොම්) තිස් ලක්ෂයද ඉදිරි සතියේ ලැබිමට නියමිත බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා දන්වා තිබේ.

 

chinaenn

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article