Friday, May 17, 2024

තොඩුවාව – හලාවත මුහුදු ඛාදනයට වැලි කොට්ට විසඳුම් හරි යයිද ?

Must read

තොඩුවාවපසුගියදා අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන්  මහවැව  – තොඩුවාව යන ප්‍රදේශ වල මුහුදු තීරය සීඝ්‍ර මුහුදු ඛාදනයකට ගොදුරුවූ අතර නිවාස හා දේපල ද අවදානම් තත්ත්වයට පත්විය. මේම තත්ත්වය කාලයක පටන් වර්ධනයක් පෙන්නුම් කළ අතර මෙම ප්‍රදේශයේ ජනතාව මේ සම්බන්ධයෙන් නිරන්තයෙන්ම බලධාරීන් හා දේශපාලනඥයින් දැනුවත් කරන ලදී. පසුගියදා වන විට තත්ත්වය බරපතල වූ අතර තොඩුවාව ප්‍රදේශයේ ජනතාව ඒක්රැස්වි වෙරළට වැලි කොට්ටා දමන ලදී. මේ ආකාරයට වැලි කොට්ටා දැමීමෙන් මෙම ගැටළුව විසිය හැකිද යන ප්‍රශ්නයක් මතුවන අතර  මෙම වෙරළ ඛාදනය වේගය වැඩිවීම සම්බන්ධයෙන්  අනතුරුදායක තත්ත්වයක් පවතින බව ධීවරයෝ පෙන්වා දෙති. පසුගියා  ජනතාව ඒක්රැස්වී මෙම විනාශය පිලිබදව මාධ්‍ය ද දැනුවත් කළ  අතර මෙම ස්ථානය නිරීක්ෂනය කිරීම සදහා වයඹ පළාත් හිටපු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා ද සහභාගී විය.184886233_10158017348222539_8366206397289833043_n

 

02

 

කට්ටිය ගත්ත වැලිවල අඩුව පුරවන්නත් එපැයි නේ.. අවසානේට සොබහාදහමෙන් දෙන දඩුවම් වලට අහිංසක මිනිස්සු වන්දී ගෙවනවා . දේශපාලකයෝ කියලා නම් පට්ටමක් තිබුනට උන් පලනය කරන දේශයක් නෑ .

http:/https://www.facebook.com/111214307013498/videos/1192752991181745

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article