spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

ඩීසල් ලීටර් 112ක් සමග පුද්ගලයෙකුව අත්අඩංගුවට

Must read

අද (21) පෙරවරුවේදි හලාවත කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය මගින් නීති විරෝධී ලෙස ඩීසල් ලිටර් 112ක් ලග තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. බංගදෙනියේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන හලාවත පොලීසියට බාරදී තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article