Saturday, May 18, 2024

දැදුරු ඔයේ වාන් දොරටු 04 ක් විවෘත කරයි

Must read

viber image 2019-03-27 , 17.41.23

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 2 ½ බැගින් විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.  18 වැනිදා රාත්‍රීයේ වාන් දොරටු විවෘත කිරීම සිදු කර ඇත.

විවෘත කර ඇති වාන් දොරටු වලින් තත්ත්පරයට ජලය ඝන අඩි 7000 ක් දැදුරුඔයට මුදා හැරීම සිදුවේ.මෙම තත්ත්වය නිසා පහත් බිම් වල පදිංචිකරුවන් අවදානයෙන් පසුවිය යුතු බවද පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article