Saturday, May 4, 2024

පී.බී.එම්. සිරිසේන වයඹ ප‍්‍රධාන ලේකම් පුටුවට

Must read

nwp_chief_sec_10වයඹ පළාත් සභාවේ නව ප‍්‍රධාන ලේකම්වරයා ලෙස පී. බී. එම්. සිරිසේන මහතා අද  (23 දා) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් වැඩ භාරගත්තේය.

වයඹ ප‍්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි ජයන්ත විජේරත්න මහතා අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස උසස්වීමක් ලැබ පළාත් සභාවෙන් ඉවත්වීයාමත් සමග පුරප්පාඩු වූ ප‍්‍රධාන ලේකම් තනතුරට වයඹ ප‍්‍රධාන අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි පී. බී. එම්. සිරිසේන මහතා පත්කර තිබේ.

සිරිසේන මහතා වයඹ ප‍්‍රධාන ලේකම් තනතුරෙහි රාජකාරි ආරම්භ කළ අයුරු පහත ඡායාරූපවලින් දැක්වෙයි.

ඡායාරූප  – අනුරුද්ධ නිරෝෂණ ( වයඹ ප්‍රධාන අමාත්‍ය මාධ්‍ය ඒකකය ) nwp_chief_sec_1 nwp_chief_sec_2 nwp_chief_sec_3 nwp_chief_sec_4 nwp_chief_sec_5 nwp_chief_sec_6 nwp_chief_sec_7 nwp_chief_sec_8 nwp_chief_sec_9

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article