Sunday, May 5, 2024

පුත්තලම නගර සභාවේ හිටපු සභාපති ”බායිස් ” සමුගනියි

Must read

safe_image

පුත්තලමේ හිටපු නගරාධිපිවරයෙකු වූ   ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක කේ.ඒ. බායිස් මහතා ඊයේ (24) වනදා හදිසි මරණයකට ලක්වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස  2004 සිට 2010 දක්වා පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කළ  ඒ මහතා මියයන විට 52 වන වියේ පසුවිය.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article