Tuesday, May 7, 2024

බෝලය ගැනීමට කලපුවට ගිය දරුවා අකාලයේ මියයයි

Must read

01 (1)

කළපුවට වැටී අනතුරට පත්ව ඇති කුඩා දරුවෙක් හලාවත මහා රෝහලේ දින 09 ක් ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.  මිය ගොස් ඇත්තේ බංගදෙණිය – කෝට්ටපිටිය පදිංචිව ලූක් තිවාන් (අවු:03 ) නම්වූ පිරිමි දරුවෙකි.පසුගිය 13 වැනිදා මෙම දරුවා නිවස ආසන්නයේ සෙල්ලම් කරමින් සිට ඇත. ඔවුන් සෙල්ලම් කිරීම සදහා යොදා ගත් බෝලයක් එම අවස්ථාවේදී කලපුවට වැටී ඇත.කලවුට වැටුණු බෝලය ගැනීමට ගිය දරුවා අනතුරට පත්ව ඇත. පසුව ප්‍රදේශවාසීන් එක්ව දරුවාව කඩිනමින් හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමට කටයතු කර ඇත.ප්‍රතිකාර ලබමින් සිටි දරුවා පසුගිය 22වැනිදා දහවල් මිය ගොස් ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.


 

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article