spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

පුතා ඝාතනය කර පියා පලා යයි

Must read

26 වැනිදා රාත්‍රීයේ ආණමඩුව – සොහොන්කල්ම ප්‍රදේශයේදී සිය පුතනුවන් පොරවකින් පහර දී ඝාතනය කළ සිදුවීමක් මහකුඹුක්කඩවල ප්‍රෙද්ශයෙන් වාර්තා වේ. මිය ගොස් ඇත්තේ ආණමඩුව – සොහොන්කල්ම පදිංචිව සිටි රාජකරුණා හේරත් මුදියන්සේලාගේ දිලීප මධුසංඛ ( අවු:26) නම් වූ අයෙකු වන අතර මිය ගොස් ඇති අය සහ සැකකාර පියා අතර ඇතිවූ බහින් බස් වීමකින් පසුව ඝාතනය සිදුවී ඇති බවත්, එම අවස්ථාවේ දෙදෙනාම මත්පැන් පානය කර සිට ඇති බවත් මූලික විමර්ශණ වලින් අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.ඝාතනයෙන් අනතුරුව සැකකාර 63 හැවිරිදි පියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. මහකුඹුක්කඩවල පොලීසිය වැඩිදුර විමර්ශණ කර ගෙන යයි. 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article