spot_img
Saturday, March 7, 2026
spot_img

පොල්තෙල් නිෂ්පාදන ආයතනයක කොවිඩ් ආසාධිතයින් 65 ක්

Must read

codevillage

මාරවිල – තල්විල ප්‍රදේශයේ පවත්වා ගෙන යන පොල් තෙල් නිෂ්පාදනය ආයතනයකින් කොවිඩ් ආසාධිතයින් 65 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති බව මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.  පසුගිය 18 වැනිදා එම කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් ආසාධිතයින් 42 කු වාර්තා විය.පසුව සිදු  කරන ලද පරීක්ෂණ වලදී සෙසු ආසාධිතයින් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. හදුනා ගෙන ඇති ආසාධිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා යොමු කිරීමට නියමිතව ඇත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article