Friday, May 17, 2024

කොවිඩ්19 එන්නත් ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමට සැරසේ

Must read

b1d8125e-27efb8f1-105bd296-vaccine_850x460_acf_cropped_850x460_acf_cropped
කොවිඩ්-19 වැලැක්වීමේ එන්නත මහජනතාවට ලබාගැනීමට කල්තියා අවස්ථාවක් වෙන්කර ගැනීම හා එන්නත ලබාගත් පුද්ගලයන් සදහා ඩිජිටල් ප්‍රතිශක්තිකරණ සහතිකයක් නිකුත්කිරීමේ කොවිඩ්-19 පුරවැසි ද්වාරය (COVID-19 Citizen Portal) අන්තර්ජාල වෙබ් සේවාවක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පියවර ගනියි.  එහි සමාරම්භය (19) යුධහමුදා රෝහලේදී සිදුකරන ලදී. මෙම සේවාව මහජනතාව සදහා ඉදිරි දින වලදී ලබාදීමට අපේක්ෂා කෙරේ. මෙය සඳහා වෙබ් අඩවියකට පිවිසීමෙන් ලියාපදිංචි වියහැකියි. ලියාපදින්චි විමත් සමග එන්නත ලබාගැනීමට ආසන්නම ස්ථානය හා වෙලාවක් ස්වයංක්‍රීයව ලැබෙනු ඇත.

එන්නත් දෙකම ලබාගත් පුද්ගලයකුට ඒ පිළිබද විස්තර සහතික කළ QR කේතයක් සහිත ප්‍රතිශක්තිකරණ සහතිකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත්කෙරේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article