Tuesday, May 7, 2024

පොසොන් පෝ දා ඇතුගලට ගැලූ ජනගග මෙන්න !

Must read

පොසොන් පෝය යෙදුණු ඊයේ දිනයේදී කුරුණෑගල ඇතුගල මත පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කරගැනීම සදහා වාර්තාගත බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණ සිටිනු දැකගත හැකි විය.

ඊයේ උදෑසන පටන් රාත්‍රිය දක්වාම බැතිමතුන් විශාල පිරිසක් ඇතුගල තරණය කරමින් ඒ මත පිහිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන්ම ඉබ්බාගල රජමහා විහාරයද වැදපුදා ගත්හ. මේ හේතුවෙන් ඊයේ දිනයේදී ඇතුගලට පිවිසෙන කුරුණෑගල කච්චේරිය පාරේ විශාල තදබදයක් දැකගත හැකි වූ අතර ඇතුගලට වාහන වලින් ඇතුල්වීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමටද පොලිසියට සිදු විය.

ඇතුගල පර්වතය ඊයේ දිනයේ දිස් වූයේ මෙලෙසිනි. atugala_1 atugala_2 atugala_3

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article