spot_img
spot_img
Saturday, July 18, 2026
spot_img
spot_img

බලපත්‍ර නොමැතිව දංකොටුවේ ගම් කීපයක ගඩොල් කර්මාන්තය අඩාලයි ??

Must read

මැටි කර්මාන්තය ප්‍රධාන ජීවන මාර්ගයක් වූ දංකොටුවේ ,කැරැන්වත්ත ,ඇතුළු ගම් කීපයක මේ වනවිට ගඩොල් පෝරං ව්‍යාපාරය අඩපනවී තිබේ. එයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ වර්තමාන රජය විසින් මැටි කර්මාන්තය පිළිබඳව සමීක්ෂණයක් ආරම්භ කිරීමයි.මෙම සමීක්ෂණය අවසන් වනතුරු මැටි කැපීම සහ ප්‍රවාහනය කිරිමේ බලපත්‍ර නවතා ඇති අතර අලුත් ඉල්ලුම් පත්‍ර වලටද අවසර ලබාදි නොමැත. මේ හේතුවෙන් ගඩොල් පෝරං ආශ්‍රිතව රැකියා කරන විශාල පිරිසකගෙ ජිවන මාර්ග ඇණ හිට ඇති අතර මෙම කර්මාන්තය ආශ්‍රිතව රැකියා කරන සියලුම දෙනා අර්බුදයකට මුහුන දි තිබේ. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකර කඩිනම් විසදුමක් ලබාදෙන ලෙස මැටි කර්මාන්තයේ නියලෙන මෙම ගම්වාසීන් ඉල්ලා සිටියි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article