spot_img
spot_img
Sunday, September 20, 2026
spot_img
spot_img

බෝ හන්දියෙන් එළවා දැමූ දරුවාට ත්‍රිත්ව විද්‍යාලයේ දොර ඇරෙන ලකුණු ?

Must read

Trinity_CollegeHallHIV වෛරසය ආසාදිත වී ඇති බව පවසමින් කුලියාපිටිය බෝහන්දිය සම්බෝධි විද්‍යාලයට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කළ දරුවාට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්වීමේ අවස්ථාවක් ලැබීමට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවෙයි.

අසාධාරණයට ලක් වූ එම දරුවා ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් කරගැනීම වෙනුවෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ආදි ශිෂ්‍ය සංගමය සාකච්ඡාවක යෙදී ඇති අතර එම සාකච්ඡාව සාර්ථකව අවසන් වී ඇති බවද වාර්තා වෙයි. අදාල දරුවා ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් වුවහොත් ඔහු එම විද්‍යාලයෙන් පිටවී යන තෙක්ම ඔහුගේ අධ්‍යාපන විය හියදම් දැරීමට ත්‍රිත්ව ආදි ශිෂ්‍ය සංගමය තීරණයකට පැමිණ ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

ඒ පිළිබදව ත්‍රිත්ව විද්‍යාලයේ ආදි සිසුවෙකු සිය මුහුණුපොතෙහි තබා තිබූ සටහනකි මේ.

trinty_1

නදීශා චන්ද්‍රෙස්න ‍‍ෆේස් බුක් පිටුව ඇසුරිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article