Tuesday, May 7, 2024

මහ බැංකුව 1%කින් පොලී අනුපාතය අඩුකරයි

Must read

download

මහ බැංකුව සිය පොලී අනුපාත සියයට එකකින් (පදනම් අංක 100කින්) තවදුරටත් අඩු කිරීමට තීරණය කළ  බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසා තිබේ. මීට පෙර කිහිප අවස්ථාවකදීම මහ බැංකුව පොලී අනුපාත අඩු කළ බවත් මෙසේ තවදුරටත් පොළී අනුපාත අඩු කිරීමෙන් බැංකු ගනුදෙනුකරුවන්ට වේගයෙන් ප්‍රතිලාභ ලබා දීමට බැංකුවලට හැකි වනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය. මේ අනුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තව දුරටත් ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෙරේදා (08දා) පැවැති මුදල් මණ්ඩල රැස්වීමේ දී පදනම් අංක 100කින් පොළී අනුපාත අඩු කිරීමේ මෙම තීරණය ගත් බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article