spot_img
Saturday, March 7, 2026
spot_img

මැල්පුර අනතුරකින් කාන්තාවක් තුවාල ලබයි

Must read

06(2)

 

හලාවත – කුරුණෑගල මාර්ගයේ මැල්පුර ප්‍රදේශයේදී සිදුවී ඇති රිය අනතුරකින් කාන්තාවක් තුවාල ලබා ඇත.

22 වැනිදා සවස 5.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර මෝටර් කාර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර් රථය ආපසු හරවා යාමට උත්සාහ කරන විට අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ  කටයුතු කරගෙන යයි.

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article