Friday, May 3, 2024

විල්පත්තුව වන උද්‍යානය තුළින් මියගිය 45 වියැති දළ ඇතෙකු හමුවෙයි

Must read

image_0e31fe66ba.gifවිල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ බෝරුපන්විල ප්‍රදේශයේ‍ෙ පසුගිය 22 වනදා  හමුවී තිබේ.  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (අනුරාධපුර ඒකකයේ) පශු වෛද්‍ය ශල්‍ය වෛද්‍ය චන්දන ජයසිංහ මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යට පවසා ඇත්තේ  මිය ගය ඇතාගේ  දකුණු කනට බරපතල හානි සිදුවී ඇති බවයි.  හානිය සිදුව ඇත්තේ  තවත් ඇතෙකු සමග සිදවූ ගැටුමකින් හෝ  කිරි දත් සහිත අලියෙකු සමග ගැටුමකින් විය හැකි බව ඔහුගේ නිගමනය වී තිබේ.  . මෙම දළ ඇතාගේ  වයස අවුරුදු 40-45 පමණ වන අතර  ඇත දළයේ දිග මීටර් 4.5 ක් පමණ වේ. ”


ඡායාරූපය උපුටාගැනීම – www.dailymirror.lk

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article