spot_img
Friday, March 6, 2026
spot_img

වයඹ මහ ඇමැතිටත් මුහුණුපොතේදී වරදී !

Must read

වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා අලව්ව ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ නාමය අලව්ව ශ්‍රී රේවත මධ්‍ය මහා විද්‍යාලය ලෙස වැරදි ලෙස භාවිතා කර තිබේ.

තමන් ඊයේ දිනයේදී අලව්ව ශ්‍රී රේවත මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති විවෘතකිරීමේ උත්සවයකට සහභාගි වූ බව මහ ඇමැති ධර්මසිරි සිය ෆේස්බුක් ගිණුම හරහා කියන නමුත් ඔහු විසින් ඇතුළත් කර ඇති ඡායාරූපයන්වල දක්වා ඇත්තේ එම විවෘත කිරීම පැවැත්වී ඇත්තේ අලව්ව ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ බවය.

alawwa_ rahula alawwa_ rahula_1 alawwa_ rahula_2 alawwa_ rahula_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article