Thursday, May 2, 2024

ඇමැති ටී. බී. යි, ජවිපෙ නාමලුයි එකට වෙළට බැස්ස හැටි. ( ඡායාරූප )

Must read

පක්ෂ විපක්ෂ වශයෙන් පිල් බෙදී සිටින මැති ඇමැතිවරුන් සරම් සහ බැනියම්වලින් සැරසී කුඹුරට බැස සී සෑමේ දුර්ලභ දසුනක් පසුගිය ඉරිදා පොල්පිතිගම, මා එළිය වෙල්යායේදී දැකගත හැකි විය.

පොල්පිතිගම විවිධ සේවා සමූපකාර සමිතිය විසින් සංවිධානය කර තිබූ මෙම වප් මගුලේදී රාජ්‍ය ඉඩම් අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා එක්ව සිටියේ මෙසේය.

ඡායාරූප – මහව වීරරත්න බණ්ඩාර

wap_magula_1 wap_magula_4 wap_magula_3 wap_magula_5 wap_magula_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article