Friday, May 17, 2024

වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයේ වෑකඩ සහ මැල්ලව කනිටු විද්‍යාල තාවකාලිව වසා දමයි

Must read

1වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයේ වෑකඩ මධ්‍ය මහා විද්‍යාලය සහ මැල්ලව කනිටු විද්‍යාලය දින කීපයකට තාවකාලිකව වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කර ඇත.

වෑකඩ මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කර ගුරුවරයෙකුගේ සහෝදරියක් සේවය කර තැපැල් කාර්යාලයකට පැමිණි බව කියන අයෙකු කොරෝනා ආසාධිත අයෙකු බවට හදුනා ගෙන ඇත. ඒ අනුව එම සහෝදරිය ඇතුළු පවුලේ අය මේ වන විට නීරෝධායනය සදහා යොමු කර ඇත.

මේ අතර මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා ආසාධිතයින් බවට හදුනා ගත් දෙදෙනෙකු සමග වැඩිහිටියන් සමීප සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් මැල්ලව කනිටු විද්‍යාලය වසා දමන ලෙස දෙමව්පියන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.ඒ අනුව එම විද්‍යාලයද දින කීපයකට වසා දමා ඇත.


 

 

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article