Thursday, May 2, 2024

⁣වෙන්නප්පුවට ගෝටා එන එකට ප්‍රා.සභාවේ වාහනත් බරට වැඩ

Must read

Screenshot_2019-09-22-09-14-00

පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා සහ  ගෝටාභය රාජපක්ෂ මහතා  වෙන්නප්පුවට පැමිණීමට නියමිතය. ඔවුන් පිළිගැනීමට දුම්මලදෙණිය පන්සල අසල තොරණක් ඊයේ රාත්‍රියේ සිට ගසමින් තිබේ. මෙම තොරණ ගැසීමේ කටයුතු සිදුකරන එම ස්ථනායේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ලඟදී පරිත්‍යාග කළ ගිණි නිවන බවුසරයද යොදවා තිබුණි. ප්‍රාදේශීය සභාපති සුසන්ත පෙරේරා මේ අකාරයට මහජන දේපල සිය දේශපාලන ප්‍රචාරක කටයුතු වලට යොදවා ගැනීම ප්‍රාදේශීය සභා නීතිය උල්ලංඝනය කිරීමකි. වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ කිසිදු අවසරයක් ⁣නොමැතිව සිදුකරන මෙවැනි ක්‍රියා මහජන විරෝධී මෙන්ම සිය දේශපාලන බලය අවභාවිතාවේ යෙදවීමකි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article