News ටොනාඩෝවෙන් හානී වූ මාකඳුරේ ගොඩනැඟිලිවලට වන්දි ! By freddy September 19, 2019 0 55 Share Facebook Twitter Pinterest WhatsApp Must read සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම 30 රාත්‍රියේ සිට තහනම් April 26, 2024 නව මාදිලියේ හරිත බක් මහ උළෙලක් 28 දා ගල්ගමුවේ දී April 26, 2024 පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ April 25, 2024 මාරවිල නගරයේ අලුත් කාණු හැදිල්ල අනාරක්ෂිතයි, අනතුරු රැසක් April 22, 2024 freddy (8.45 am ) පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණ තත්වය හමුවේ මාකඳුර වෙළඳසැල් සහ නිවාස වලට හානි වූවන් සඳහා ආපදා කළමණාකරන අමාත්‍යංශයේ රක්ෂණ භාර අරමුදල මගින් වන්දි මුදල් සඳහා චෙක්පත් ප්‍රධානය කිරීම ඊයේ (18) අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ පන්නල ප්රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බංණ්ඩාර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.පන්නල නගරයට බලපෑ ටොනාඩෝ තත්වය හේතුවෙන් පන්නල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් 4 ක නිවාස 50 ක්, ව්‍යාපාරික ස්ථාන 65 ක්, රථවාහන 5 ක්, පන්නල රෝහල, සතිපොළ ඇතුළු ස්ථාන කිහිපයකට ඉකුත් 16 වැනිදා අලාභ හානි සිදුව තිබුණි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleවිධායක ජනාධිපතික්රමය අහෝසි කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයට පැමිණීමට සූදානම් – කථානායක -කරූ ජයසූරියNext articleවෙන්නප්පුවට ගෝටා එන එකට ප්‍රා.සභාවේ වාහනත් බරට වැඩ - Advertisement - More articles සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම 30 රාත්‍රියේ සිට තහනම් April 26, 2024 මාරවිල නගරයේ අලුත් කාණු හැදිල්ල අනාරක්ෂිතයි, අනතුරු රැසක් April 22, 2024 April 21, 2024 LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name:* Please enter your name here Email:* You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. - Advertisement - Latest article සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම 30 රාත්‍රියේ සිට තහනම් April 26, 2024 නව මාදිලියේ හරිත බක් මහ උළෙලක් 28 දා ගල්ගමුවේ දී April 26, 2024 පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ April 25, 2024 මාරවිල නගරයේ අලුත් කාණු හැදිල්ල අනාරක්ෂිතයි, අනතුරු රැසක් April 22, 2024 April 21, 2024