spot_img
Saturday, March 7, 2026
spot_img

සුදු සැරයටි දිනය වෙනුවෙන් සාමකාමි පා ගමනක්

Must read

DSC_9888 DSC_9867
ජත්‍යන්තර සුදු සැරයටි දිනය අදට ( 27 ) යෙදි තිබුණි.
මේ වෙනුවෙන් සංවිධානය කළ සාමකාමි පා ගමනක් හා ශ්‍රව්‍යාභාධිතයන් එක්වු  සුහද හමුවක් හලාවත රදගුරු එඩ්මන් පිරිස් කණිටු පිරිමි විදුහල් ප්‍රධාන ශාලාවේ දි පැවැත්වීණිගමෙම හමුව හා පා ගමන සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා නැගෙන හිරු ශ්‍රව්‍යාභාධිත පදනමයි.
එම සංවිධානයට අයත් සාමාජික සාමාජිකාවන්  හලාවත ශ්‍රී විජයාරාම විහාරස්ථානයට රැස්වි පසුව සුදු සැරයටි අතින් ගෙන පාගමණින් නගරයේ විදි සංචාරය කර රදගුරු එඩ්මන් පිරිස් විදුහල කරා පැමිණ සුහද හමුව පැවැත්වුහ.

ඔගස්ටින් ප්‍රනාන්දු /හලාවත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article