spot_img
Saturday, March 7, 2026
spot_img

බිංගිරියේ දී තරුණයෙකු ඝාතනය කරයි

Must read

bingiriya-youth-dead(13.01pm)  බිංගිරිය පොලිස් වසමය අයත් කදුරුවැව ප්‍රදේශයේ වයස 28ක තරුණයෙකුගේ ගෙල කපා ඝාතනය කොට ඇති බව වාර්තා වේ.    පසුගිය 03 වනදා රාත්‍රී 11.30ට පමණ වැඩ ඇරී නිවසට පැමීණෙනමින් සිටියදී පුද්ගලයෙකු විසින් මෙම තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් ක⁣රයි. ඉඩම් ආරවුලක් මත මෙම මිනීමැරුම සිදුකර ඇති බවට සැක පහළ වී ඇත. මේ වනවිට සැකපිට ඔහුගේ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article