spot_img
Saturday, March 7, 2026
spot_img

පුත්තලම වෙරළ පිරිසිදු කළ සමාජ සේවකයන් පැයක් ඇතුළත ප්ලාස්ටික් කිලෝග්රූම් 110ක් එකතු කරයි

Must read

ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දිනය නිමිත්තෙන් පුත්තලම් වෙරළ පරිසරය පිරිසිදු කිරිමක් සිදුවූ අතර ඒ සදහා හරිත මෙහෙවර  – ශ්‍රී ලංකාව , පුත්තලම්  නාගරික කවුන්සිලය,  ස්වේච්ඡා සේවකයන්, ශ්‍රී ලංකා එක්සත් , හෙල්පින් වින්ග්ස්, කැස්මෝ සහ  පුත්තලම සිංහ සමාජය, වෙරළ පරිසරය
සමුද්‍ර දූෂණය පිළිබඳ දැනුවත්කිරීම් සහ දත්ත මෙම කාලය තුළ එකතු කරන ලදී.මෙම ශ්‍රමදානයේදී  පැයක් ඇතුළත ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 110 ක් සහ සිගරට් බෝතල් 3 ක් එකතු කරන ලදී. අපේ රටේ සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීම සෑම කෙනෙකුගේම වගකීම බව මෙම අත්දැකිම පසක් කරන ලදී.

Miss-2  Miss-5 Miss-1


ඡායාරූප – puttalamonline.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article