spot_img
Saturday, March 7, 2026
spot_img

රැසියාවේ දී ඔටුනු පළන් ශ්‍රී ලාංකික රෑ රැජිනියෝ

Must read

1 (40)රැසියාවේ රෑදන්  විශ්ව විද්‍යාලයේ විසින් සංවිධානය කරන ලද මිස් ශ්‍රී ලංකා ‘ ශ්‍රී ලංකා රූ රැජින 2020 ‘ තරගය පසුගිය 15 වෙනිදා  මොස්කව් හි එම සරසවියේදී පැවැත්විනි. මෙහිදී සරසවි කීහිපයකින් තරගය නියෝජනය කළ අතර ඔටුන්න දිනා ගත්තේ රෑදන් සරසවියේ හසිනි ප්‍රේමරත්න ශිෂ්‍යාවයි. දිලිනි බන්ඩාර,බිනුරි හෙන්දවිතාරන, ශෂිනි දිසානායක, කුෂිනි දිසානායක, නිලානි කරුණාරත්න යන ශිෂ්‍යාවන් මෙම රෑ රැජින තරගය නියෝජනය කර ත්‍යාග දිනා ගන්නා  ලදි.
10 (1) 9 (1)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article