spot_img
spot_img
Monday, November 2, 2026
spot_img
spot_img

නම් ගම් විෂයන් සහ පින්තූරත් එක්කම වයඹ අලූත් ඇමැතිවරු මෙන්න !

Must read

amaathi mandalayaජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන් වයඹ පළාත් සභාවේ නව අමාත්‍යවරුන් හා ඔවුන්ගේ විෂයන් මෙසේය.

ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා –

darmasiri මුදල් හා ක‍්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා, නීතිය සහ සාමය, පළාත් පාලන , පළාත් පරිපාලන, ආර්ථික සංවර්ධන, විදුලිබල හා බලශක්ති, පරිසර කටයුතු, ජල සම්පාදන හා ජලප්‍රවාහන සහ සංචාරක කටයුතු පළාත් අමාත්‍ය

 

සන්ධ්‍ය රාජපක්ෂ මහතා –

sandhya

 

අධ්‍යාපන, සංස්කෘතික, කලා කටයුතු, ක‍්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පළාත් අමාත්‍ය

 

ගුණදාස දෙහිගම මහතා –

dehigama පළාත් මාර්ග, ප‍්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළද, නිවාස හා ඉදිකිරීම්, කර්මාන්ත සහ ග‍්‍රාම සංවර්ධන පළාත් අමාත්‍ය

 

ලක්ෂ්මන් වේඩරුව මහතා –

wendaruwa සෞඛ්‍ය, දේශිය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභාකටයුතු පළාත් අමාත්‍ය

 

සුමල් තිසේරා මහතා –

sumal කෘෂිකර්ම, ධීවර, ඉඩම්, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය , වාර්මාර්ග සහ ගොවිජන සේවා පළාත් අමාත්‍ය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article