spot_img
Saturday, March 7, 2026
spot_img

හලාවත පොලීස් අධිකාරී කාර්යලයේ දෙදෙනෙකුට කොරෝනා ! 32 කක් නිරෝධායනයට..

Must read

corona virusකොරෝනා ආසාධිතයින් 02 කු හදුනා ගැනීමත් සමග හලාවත පොලීස් අධිකාරී කාර්යලය සහ පොලීසියේ සේවය කරන පොලිස් නිලධාරීන් 32 කු නීරෝධානයන සදහා යොමු කර ඇත.

කොක්කාවිල පිහිටි නීරෝධායන මධ්‍යස්ථානය තුළ පොලිස් නිලධාරීන් 09 දෙනෙකු නීරෝධායනය වෙමින් සිටින අතර,නිලධාරීන් 23 කු ඔවුන්ගේ නිවෙස් වල ස්වයං නීරෝධායන කටයුතු සදහා යොමු කර ඇත.

හලාවත පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු කොරෝනා ආසාධිතයින් බවට පසුගිය සතියේ වාර්තා විය.

ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article