spot_img
Saturday, March 7, 2026
spot_img

“ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු! සමගි ජන බලවේගය

Must read

marawila 1ප්‍රජාතන්ත්‍රවාදයටඅත නොතබනු. භාෂණ නිදහස රැක දෙනු යනුවෙන් සංවිධානය කර තිබු විරෝධතාවක් අද ( 15 දා ) පස්වරු මාරාවිල නගරයේේ දි පැවැත්විණි.
සමගි ජන බලවේගයේ නාත්තණ්ඩිය ආසන සංවිධායක හිටපු වයඹ පළාත් සභාවේ මන්ත්‍රි නිතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබු අතර ඊට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ නාත්තණ්ඩිය ආසනයේ සාමාජික සාමාජිකාවක් මෙන්ම හිතවතුන්ද එක් රොක් වි සිටියහ.
මේ වන විට සිර දඩුවම් ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු මහතාට තර්ජනය කරමින් ඒ මහතාගේ භාෂණ හිමිකමට අභියෝග එල්ල කිරිමට මෙහිදි විරෝධය පල කෙරුණි.marawila 4 marawila 3 1610729451534_marawila 5 marawila 2

ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article