spot_img
Saturday, March 7, 2026
spot_img

මැතිවරණ භීෂණ හමුවේ නොසැලුන අජිත් ගිහාන් සාමකාමිව ඡන්දය ප්‍රකාශ කරයි

Must read

ආරච්චිකට්ටුව ප්‍රාෙද්ශීය සභාවේ හිටපු ජවිපෙ මන්ත්‍රී අජිත් ගිහාන් මහතා අද පාර්ලිමේනුත්තු මැතිවරණය වෙනුවෙන් පුත්තලම ,නල්ලදරන්කට්ටුවේදී සිය ඡන්දය ප්‍රකාශ කරන ලදි. අජිත්පැ ගිහාන්ව මහතා පැවති රජයන් ගණනාවකදි පුත්තලම් දිස්ත්‍රික්කය තුළ නොයෙකුත් හැල හැප්පීම් මැද, දේශපාලන ප්‍රචන්ඩ ක්‍රියාවන් වලට මුහුණ දෙමින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමට කැපකිරීමක් සිදුකළ දේශපාලන ක්‍රියාධරයෙකි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article