spot_img
Saturday, March 7, 2026
spot_img

අපයෝජන චෝදනා ලැබු ගුරුවරයා පුත්තලමේ සහිරා විද්‍යාලයට මාරුකිරීමට ඒරෙහිව දෙමාපියන් විරෝධතාවයේ

Must read

කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දිල්ෂි අම්ෂිකා පාසල් සිසුවියගේ සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ අපයෝජනය කිරීමේ චෝදනා ලැබ සිටින කොටහේන රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේ පාසල් ගුරුවරයෙකු වන නාරායන පිල්ලෙයි සිවනන්දරාට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පුත්තලමේ අල් සහිරා විද්‍යාලයට මාරුවීමක් ලබාදී තිබේ. චෝදනා ලැබ සිටින මෙම ගුරුවරයා මාරුකිරීමට විරෝධය දක්වමින් අද පුත්තලමේ සහිරා විද්‍යාලයට ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්විණී. මෙම අවසථාවට ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාද සහභාගී විය.

කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දිල්ෂි අම්ෂිකා පාසල් සිසුවියගේ සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා ඉයේ කොළඹදී ස්ථාන කීපයකම විරෝධතා පැවැත්විණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article