Sunday, June 8, 2025

නාත්තන්ඩිය ප්‍රා.සභාවේ දිව්රුම් දීමේ උත්සවය මැද පිරිසක් විරෝධය පා පිටව යයි

Must read

ජාතික ජනබලවේගයෙන් නාත්තන්ඩිය ප්‍රාදේශිය සභාවේ පාලක පක්ෂය වෙනු‌වෙන් තේරී පත්වූ සාගර විජේසේකර මහතා අද ප්‍රාදේශීය සභාපතිවරයා ලෙසත්, උප සභාපති ප්‍රියදර්ශන මහතාත් ඇතුළු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් විසිදෙදෙනෙකු සිය ධූරවල දිවුරුම් දෙන ලදී. නාත්තන්ඩිය ප්‍රා.සභාවේ ශ්‍රවානාගාරයේදී පැවැත්වුන මෙම උත්සව සභාව අතර තුර වෙනත් පක්ෂ වල මන්ත්‍රීවරු සහ මන්ත්‍රීවරියන් පිරිසක් සභාවට විරෝධය පා පිටතට පැමිණ තිබුණ බව වාර්තා වේ. මෙම මන්ත්‍රි කන්ඩායම පිටව යන්නේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (මාලිමාව ) මන්ත්‍රී ගයාන් ජානක මහතා සිදුකරමින් සිටි කතාවට විරෝධය පාමිනි.

ඡායාරූප උපුටා ගැනීම – මුහුණු පොතෙනි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article