spot_img
Saturday, March 7, 2026
spot_img

මාදම්පේ සිදුවූ මහා පරිමාන වැලි කැපීමකට තිත

Must read

මාදම්පේ ප්‍රදේශයේ සිදුකරන මහා පරිමාන වැලි කැපීමක් සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් දෙමින් , තක්සේරු වාර්තාවක් – EIA සැකසීමකින් තොරව මාදම්පේ ප්‍රදේශයේ නැවත කැනීම් කටයුතු සිදු නොකරන තහනමක් පනවා තිබේ. මෙසේ ශේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව දී ඇත්තේ 2022 දී මෙම වැලි කැපීම සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රව විසින් ගොනු කරන ලද නඩුවක් විභාගයට ගැණුන අවස්ථාවේදීය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ හා නීතිඥ සවන්ති පොන්නම්පෙරුම, නීතිඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත පෙනී සිටින ලදී.

අදාළ වැලි කැණීම් නැවැත්වීම සදහා පරිසර යුක්ති කේන්ද්‍රය හා ගම්වාසීන් විසින් 2014 සිට දියත්කරන ලද අරගලයක ප්‍රතිපළයක් ලෙස මෙම තීන්දුව ලැබී තිබේ.

තොරතුරු සහ ඡායාරූප උපුටා ගැනීම – පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති – හේමන්ත විතානගේ මහතාගේ මුහුනූ පොත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article