spot_img
Friday, March 6, 2026
spot_img

වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 4කට පූර්ණ හානි

Must read

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර හේතුවෙන් වෙන්නප්පුව ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ කොට්ඨාශ 52කට හානි සිදුවූ අතර එම ප්‍රදේශ වලට අයත් පාසල් ද ජලයෙන් යටවිය. මේ අතර වෙන්නප්පුවේ පාසල් 04ක් සම්පූර්නයෙන් ජලයෙන් යටවී ඇති අතර අර්ධ වශයෙන් පාසල් 10ක් ජලයෙන් යටවී තිබේ. සම්පූර්ණයෙන් ජලයෙන් යටවූ පාසල් අතර වයික්කාල කනිෂ්ඨ විද්‍යාලය,තඹරවිල කනිෂ්ඨ විද්‍යාලය,කම්මල ඔදලියා කනිෂ්ඨ විද්‍යාලය, වෙන්නප්පුව මාටින්ද පෝරස් මහ විද්‍යාලය වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article